
රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටියගේ පුත් රාහුල්ගේ උපන්දිනය ඊයේ (06) දිනට යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් කලා තරු රැසක් සහභාගී කරගෙන කොළඹ සුපිරි හෝටල් පරිශ්‍රයකදී සාදයක්ද පැවති අතර ඊට ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී වුණා.
තරු පිරිවරාගෙන පැවති මෙම උපන්දින සාදයේදී රොෂාන් පිලපිටිය විසින් පුතුට පුතු රාහුල් නමින් ගීතයක් ගැයීමට විශේෂත්වයක් වුණා.
එම ගීතය සහ උපන්දින සාදයේ විශේෂ අවස්ථා පහතින්....









No comments:
Post a Comment