
ලෝ ප‍්‍රකට ෆොබ්ස් සගරාව විසින් කොරෝනා වෛරසයෙන් ආරක්ශිතම රටවල් සියයක් එලි දක්වා තිබේ.
එම සගරාවට අනුව ලංකාව රටවල් 100 අතරින් 92 ස්ථානයට පත් වී ඇත.
ජර්මනියයි කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව රට බවට එම වාර්තා හෙළි කරයි.
නවසීලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සිංගප්පූරුවක් සෙසු මුල් ස්ථාන දහයෙ වෙයි.
බි‍්‍රතාන්‍ය මෙම ලැයිස්තුවේ 31 වන ස්ථානයේ පසුවන අතර එක්සත් ජනපදය 55 වන තැනටත්, බ‍්‍රසීලය 66 වන තැනටත්, ඉන්දියාව 80 වන තැනටත් පත්ව තිබේ.
අදාල ලැයිස්තුව මෙතනින් (ෆොබ්ස් නිල පිටුවට පිවිස බලන්න)
No comments:
Post a Comment