Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, September 8, 2020

හොර යතුරක් කපාගෙන නිල නිවෙසේ තවමත් ඉන්න හිටපු මන්ත්‍රීවරයා

වන්නි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයකු තමන්ට හිමි නිල නිවෙස බාර ගැනීමට යතුරු රැගෙන යාමේදී එම නිල නිවෙස ඇතුළත පැරදුණු හිටපු මන්ත්‍රීවරයකු දේශපාලන සාකච්ජාවක් පවත්වමින් සිටීමේ සිදුවීමක් වාර්තා වේ.

මෙසේ අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරයා වන්නේ ඊපීඩීපී පක්ෂයේ කුලසිංහම් තිලීපන්ය.ඔහුට බාර දී තිබූ නිලනිවෙසේ කලින් පදිංචි වී සිට ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ශිවශක්ති අනන්දන්ය.කෙසේවෙතත් ආනන්දන් මහතා එම නිවෙසේ යතුරු දිසා ලේකම් කාර්යාලයට බාර දී තිබූ අතර තිලීපන් මහතා පැමිණ ඇත්තේ එම යතුරු දිසා ලේකම් කාර්යාලයෙන් බාර ගැනීමෙන් අනතුරුවය.

තිලීපන් මහතා සිය ආධාරකරුවන් සමග එසේ පැමිණ නිවෙස‌ේ දොර හැර බලද්දී ආනන්දන් මහතා නිවෙස ඇතුළත දේශපාලන සාකච්ජාවක් පවත්වමින් සිට ඇති බව දැනගන්නට ඇත.පසුව කළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ ආනන්දන් මහතා නිලනිවෙසේ යතුරු බාර දුන්නද අමතර යතුරක් ඔහු විසින් තබාගෙන ඇති බවකි.

කෙසේවෙතත් සාකච්ජා මාර්ගයෙන් එම ගැටලුව විසදා ගැනීමට දෙපාර්ශ්වය සමත් වී ඇති බවද දැනගන්නට ඇත.

- මව්රට

No comments:

Post a Comment

Post Bottom Ad