Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Thursday, September 10, 2020

මහින්ද අගමැති ධුරයෙන් විශ‍්‍රාම යනවාද..?

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 2022 වසරේදී තමන් අගමැති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ද පැතිරෙන වාර්තා පදනමක් නැති බවයි.

වසර පහක කාලයක් සඳහා තමාව ජනතාව විසින් මහ මැතිවරණයේදී තෝරා ගන්නා ලද්දේ බවද ඔහු පැවසීය.

ඒ නිසා ඊට පෙර විශ්‍රාම යාමට තමන් කිසිදු අදහසට නැතැයිද ඒ මහතා කියා සිටී.

පසුගියදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ මහින්ද රාජපක්ෂ මහතා 2022 වසරේදී විශ්‍රාම යාම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad