Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Thursday, September 10, 2020

ගව ඝාතන තහනම් නීතිය ගෙන ඒම මසකින් කල් යයි

ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කළ බවත් එයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවූ බවයි ඇමතිවරයා කියා සිටියේ.

ගව ඝාතනය තහනම් කිරිම සම්බන්ධයෙන්  වෙනත් පාර්ශව සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා ගව ඝාතන තහනම් කිරිම මසකින් කල් දමා ඇති බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad