Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, September 9, 2020

මහින්ද විශ‍්‍රාම යයි..? අගමැති බැසිල්..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.

ඩේලිමිරර් පුවත්පතේ පළ වූ වාර්තාවක් පාදක කරමින් මෙම වාර්තාවන් පළ කර ඇත.

ඩේලි මිරර් වාර්තාවේ දැක්වෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා තවත් වසර දෙකකින් පමණ දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇති බව අපේක්ෂා කල හැකි බවයි.

ඒ වෙනුවට පාර්ලිමේන්තුවට තවත් රාජපක්ෂ සහෝදරයෙකු පිවිසෙනු ඇති බවත් ඔහු මීලග අග්‍රාමාත්‍ය ධූරයට පත් වනු ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ සැනින් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි වූවද ඔහු එතරම් ඉක්මනින් පාර්ලිමේන්තුවට නොපැමිනෙනු ඇති බව ද සමීප ආරංචි මාර්ග පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad