Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, September 9, 2020

කන්දකාඩු යලිත් කොරෝනා පොකුරක් හමුවේ..

නව කොරෝනා වෛරසය ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

කටාර් සිට පැමිණි පුද්ගලයින් 6 දෙනෙක්, කුවේට් සිට පැමිණි දෙදෙනෙක් සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් 9 දෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් 17 දෙනා අතර  බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මේ වන විට පුර්ණ සුවය ලැබූ රෝගීන් ගණන 2935ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 193ක් වේ

No comments:

Post a Comment

Post Bottom Ad