Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Sunday, September 13, 2020

නාමල් ලිමිණි දරු උපත පිටුපස ගංගාරාම විහාරස්ථානයේ වෙනස්ම සිදුවීමක් එළියට !

namal rajapaksa baby

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) තමන්ගෙත් බිරිඳගෙත් පළමු විවාහ සංවත්සරය දවසේදීම පිය පදවියට පත්වු පුවත මේ වනවිට රටම දැනගත් දෙයක්.

එහෙත් මෙම දරු උපත පිටුපස තවත් වෙනස්ම සිදුවීමක් තිබෙනවා.

එය තමයි නාමල් රාජපක්ෂත් ලිමිණි වීරසිංහත් විවාහ වුනේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි.

ඉන් හරියටම වසරකට පසුව දරු ප්‍රසුතියට සුදානමින් සිටි ලිමිණි වීරසිංහට දරුවෙකු බිහිකිරීමට ආසන්න මොහොතේ මවකට ඇතිවන වේදනාව (Baby Pain) ඇති වී තිබෙන්නේ එම පූජා භූමියේදියි.

නාමල් හා ලිමිණි සිය පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ඊයේ (12) ආගමික වතාවත් සිදුකරමින් සිටින අතරවාරයේ මෙය සිදුවීමද විශේෂත්වයක්.

No comments:

Post a Comment

Post Bottom Ad