Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Friday, September 4, 2020

සමාජය කැළඹු “අම්මලට ආස කොල්ලෝ” ෆේස්බුක් පිටුව සෑදු පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් ෆේස්බුක් සමූහයක් වූ ‘අම්මලාට ආසා කොල්ලෝ’ සමූහය පවත්වාගෙන ගිය එහි ක්‍රියාකරු වූ 27 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජය තුල දැඩි සේ විවේචනයට ලක් වූ මෙම ෆේස්බුක් සමූහය පිළිබඳව එම අංශය විසින් සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වනවා..

සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා මීට වසරකට ඉහතදී පොලිස් සේවයට බැඳී ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියා. ඔහු අවිවාහකයකු අයෙකු වනවා.
මෙම සමූහයේ සාමාජිකයෝ 600කට ආසන්න පිරිසක් සිටිනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ ගේ සෘජු අධීක්ෂණය යටතේ එය ඉදිරි විමර්ෂණ සිදුකරනු ලබනවා.

No comments:

Post a Comment

Post Bottom Ad