Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, July 28, 2020

සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් 115ක් එජාපයෙන් නෙරපා දමයි. සාමාජිකත්වය අහෝසියි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය පක්ෂයෙන් මැතිවරණයට තරඟ වැදීමට නම් යෝජනා ලබාගෙන සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත‍්‍රීවරුන් 54 දෙනකු එම පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු ඇත.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල විසින් මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය නොදක්වන්නේ යැයි චෝදනා මත එම පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් 61 ක් දෙනකුද පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad