Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, July 28, 2020

එකම පෙම්වතාව බෙදා ගන්න, නිවුන් තරුණියන් දෙදෙනා කියන, අමුතුම කතාව


නිවුන් දරුවන් ගැන අරුම පුදුම විදිහේ පුවත් නිතරම වගේ විදෙස් මාධ්‍ය-වලින් අහන්නට දකින්නට ලැබෙනවා.

මේ කියන්න හදන්නෙත් ඒ වගේ කතාවක්. අපි ඒ කතාව කියන්න ඔබව එක්කගෙන යනවා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට... දැනට 34 හැවිරිදි වියේ පසුව ඇනා හා ලුසී ඩෙසින්ක් නම් මෙම නිවුන් තරුණියන් දෙදෙනාට සිටින්නේ එකම පෙම්වතෙක්...

ඒ වාසනාවන්ත පෙම්වතා 39 හැවිරිදි බෙන් බර්න්. මොවුන් තිදෙනාම වාසය කරන්නේ එකටයි..

හැබැයි ඔන්න මේ නිවුන් තරුණියෝ දෙන්නට නම් තියෙන්නේ අමුතුම හීනයක්.

"අපිට එකට ගැබ්ගැනීමක් අත්විඳීමට අවශ්‍යයි. අපට ජීවිතයේ සෑම දෙයක්ම එකට අත්විඳින්න උවමනායි. අපි එකටම මැරෙනවා... එකටම වයසට යනවා..." මෙහෙම කියන්නේ ඇනා. ඇය කියන විදිහට ඔවුන් දැනටමත් මේ කියන "ළඳරු සැලසුම්" ක්‍රියාත්මක කරමින් ඉන්නවාලූ.. (නළදරු උපත් මාර්ගයෙන් කරන එක ගැනයි ඔවුන් මේ කියන්නේ.)

"අනාගතය කොහොම එකක්ද කියලා කවුද දන්නේ..? නමුත් අපි හැමවෙලේම එකට ඉන්න ඕන.."

මේ කාන්තාවන් දෙදෙනාම එකම පිරිමියෙකු හා වාසය කිරීම ගැන අහනකොට ලුසී දීලා තිබුණා අමුතුම උත්තරයක්.

"අපි කවදාවත් එකිනෙකාට ඊරිෂ්‍යා කරගන්නේ නැහැ. ඔහු ඇනා සිප ගත්තොත් මාවත් කෙළින්ම සිපගන්නවා.. ඔහු කිසිම විටෙක අපි දෙන්නාව වෙන් කරන්නේ නැහැ.."

"අපි ස්නානය කරන්නේ එකට.. එකම වෙලාවට නින්දට යනවා. අපිට බඩගිනි වෙන්නෙත් එකම වෙලාවට.."

"ඒක උමතුවක් වෙන්නැති... හැබැයි අපි ජීවිතේ විඳින්න ඕනි කොහොමද ඒ විදිහට විඳිනවා.."

Dailymail ඇසුරිනි.













No comments:

Post a Comment

Post Bottom Ad