Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, July 22, 2020

සීගිරිය කළුදිය පොකුණේ හෝටල් හදන්නැයි සංකෘතික ඇමති මට බලපෑම් කලා

පසුගිය රජයේ හිටපු සංස්කෘතික ඇමතිවරයාගෙන් තමනට දැඩි බලපෑම් එල්ල වූ බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

හිටපු ඇමතිවරයා හැසිරැනේ නමන් පුරාවිද්‍යාඥයෙක්ය යන හැඟීමෙන් යයිද ඔහු පැවසීය.

එය තමන්ට බලපෑම් කරමින් ලබාදුන් දුරකථන ඇමතුම් ගණනාවක් පටිගත ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

සීගිරියේ අසල කලුදිය පොකුණ පිහිටි අක්ක අක්කර 15 ක ප්‍රමාණයක් විදේශිකයන්ට හෝටල් කාමර ඉදිකිරීම සඳහා ලබා දෙන ලෙස හිටපු ඇමතිවරයා තමනට බලපෑම් කළ බවද ඔහු පැවසීය.

ඊට එකඟ නොවූ තැන තමන්ට චෝදනා කරමින් ධුරයෙන් ඉවත් වන ලෙස ද බලපෑම් කළේ යෑයි ඔහු කියා සිටියේය.

තමන්ට වූ අපහාසයට රුපියල් බිලියනයක මුදලක් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad