Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Wednesday, July 22, 2020

සුව සැරිය රනිල්ගේ බව ඉන්දීය අගමැති කියයි (Video) - බොරු කතා වල ඇත්ත එළියට


"ආරෝග්‍යා පරමා ලාභ" නීරෝගීකම උතුම්ම ලාභයයි. එහෙත් නොසිතූ විටක කොතනක දී කෙලෙසක රෝගයකට ගොදුරුවේ ද යන්න අනුමාන කළ නොහැක. අනතුරක් සිදු වු වහාම හෝ රෝගයක් වැලදුණු සැණින් ප්‍රතිකාර කෙරේ යොමුවීම ඉතාමත් වැදගත් වේ.

"සුවසැරිය" 1990 ගිලන් රථ සේවය ආරම්භ කිරීමේ පරමාර්ථය වුයේ හදිස්සි අවස්ථාවක ගිලන් රථයක සේවාව අවැසිවන ඕනෑම කෙනෙකුට නොමිලේ සේවය සපයා දීමයි.

බස්නාහිර හා දකුණු පළාත් මුල් කර ගනිමින් ආරම්භ කළ සුවසැරිය ගිලන් රථ සේවය උතුරු පළාතේ ද ක්‍රියාත්මකය. ඉදිරියේ දී මෙම සේවාව දීප ව්‍යාප්ත කිරීම රනිල් වික්‍රමසිංහ රජයේ අරමුණ වූයේ.

කෙසේ වෙතත් ආණ්ඩු මාරුවකට පසු කොපමණ යහපත් වැඩක් වුවද එහි නම මාරුවෙන වෙන සම්පූර්ණ ව්‍යාපෘති අතුරුදහන් වන අපේ රටේ ගිලන් වු ජනතාව සුවපත් කරනු පිණිස සැරිසරන "සුව සැරිය" ගිලන් රථ සේවයද යම් තරමකට අක්‍රීය කිරීමට උත්සහ දැරුවත් ජනතා ප්‍රසාදයට ලක් වූ සුව සැරිය අකර්මන්‍ය කිරීමට කිසිඳු ජගතෙකුට හැකි වූයේ නැත.

කරුණු මෙසේ වෙද්දි "සුව සැරිය" ගිලන් රථ සේවයට අයිතිවාසිකම් කීමට පක්ෂ විපක්ෂ දේශපාලකයන් රැසක් ඉදිරිපත් විය. මාධ්‍යවේදීන් විමසූ විට "සුව සැරිය" ගිලන් රථ සේවය තමන්ගේ ව්‍යාපෘතියක් බවට ඔවුන් පවසන විට සැබවින්ම මෙම "සුව සැරිය" ගිලන් රථ සේවය අපේ රටට ගෙනා නිහඬ මිනිසා නිශ්ශබ්දව මේ සියල්ල දෙස බලා හිඳිමින් සිටියේය. ඒ වෙනත් කවරෙක් නොව එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය.

එවකට මහ ඇමති ධූරය දැරූ යුගයේ සිටම වත්මන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදිගේ හොඳම මිතුරෙක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 දී සිය ඉන්දියානු සංචාරයේදී සිය මිතුරා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදිගෙන් කල ඉල්ලීමක ප්‍රථිපලයක් ලෙසිනුයි "සුව සැරිය" ගිලන් රථ සේවය ශ්‍රීලංකාවට ප්‍රදානය කලේ.'

කෙසේ වෙතත් එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු කණ්ඩායම් කිහිපයක් විරුද්ධ වූ අතර ඒවාට පිළිතුරු දෙන්නට අගමැති කාර්යාලයෙන් මාධ්‍ය ආයතන වෙත යැව්වේ දැන් "සුව සැරිය" ගිලන් රථ සේවයට අයිතිවාසිකම් කියන අයය. එයින් ප්‍රයෝජන ගත් සමහර ඇමතිවරුන් "සුව සැරිය" ගිලන් රථ සේවයේ ප්‍රතිලාභ පිළිබඳව අපේ රටේ ජනතාව කතා කිරීමට ගත් කල "සුව සැරිය" ගිලන් රථ සේවයට අයිතිවාසිකම් කීමට පටන් ගත්තේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනගත් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පවා "සුව සැරිය" ගිලන් රථ සේවය තමන් ලබා දුන්නේ සිය මිතුරා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කල ඉල්ලීමකට අනුව මිතුරුකම වෙනුවෙන් බවටද ප්‍රකාශ කලේය.

එහි වීඩියෝව පහතින්,


"සුව සැරිය" ගිලන් රථ සේවය මෙරටට ලබා දුන් ඉන්දීය අගමැති පවා එසේ කියද්දි දැන් දැන් සමහරුන් නිශ්ශබ්දව සිටින රනිල් වික්‍රමසිංහ මහතා කල වැඩ වලින් ගොඩ යමින් පාර්ලිමේන්තුවට යාමට කරන උත්සහය ගැන උගත් බුද්ධිමත් ජනතාව දැනුවත් බවට කිසිඳු සැකයක් නැත.

2015 දී ඉන්දීය අගමැතිවරයා වෙත "සුව සැරිය" ගිලන් රථ සේවය මෙරටට ලබා ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරමින්.

suwa%2Bsariya%2Bnarendra%2Bmodhi%2Band%2Branil%2Bdiscussion

අගමැතිවරුන් අතර හුවමාරු වූ ලිපි.

letter%2B1%2Branil-modi

letter%2B2%2Branil-modi

suwasariya%2Blaunch%2B%25281%2529

No comments:

Post a Comment

Post Bottom Ad