Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, July 22, 2020

හෝමාගම සිසුවෙකුට කොරෝනා. ටියුෂන් පන්තියක්ම නිරෝදායනයට

homagama tution class corona

කොරෝනා ආසාදිතයන් තිදෙනකු හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වීම හේතුවෙන් ප‍්‍රදේශයේ පුද්ගලික උපකාරක පංතියකට සහභාගී වූ සියලුම සිසු සිසුවියන් ඔවුන්ගේ දෙමව්පියන් ගුරුවරුන් ඇතුළු 65 දෙනකු කොරෝනා පරීක්ෂාවට ලක් කර තිබේ.

අදාල ආසාදිතයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම දරුවන් වන අතර ඉන් එක් දරුවෙකු සහභාගී වූ උපකාරක පන්තියකට සහභාගී වූ පිරිසට මෙම පරීක්‍ෂාව කර ඇත.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පවසන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ ආශ‍්‍රිතායන් ලෙස නිරෝදායනයට ලක් කර සිටියදී අදාළ පුද්ගලයන් තිදෙනා කොරෝනා ආසාදිතයන් බව හෙලි වූ බවයි.

ආසාදිත බව හෙලි වූ පළමු වසරේ ඉගෙනුම ලැබූ සිසුවා පිළියන්දල ප්‍රදේශයේ ගුරුවරියකගේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී ඇති නිසා ඊට සහභාගී වූ සිසුන් පිරිස සොයා ඔවුන් නිවෙස් තුළ නිරෝධානයට ලක් කර කොරෝනා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad