Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, July 21, 2020

ඔව් ඇත්තටම මම දැන් හරිම තෘප්තිමත් විදිහට ජීවත් වෙනවා..

dinakshi priyasad

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ දවස්වල කලා ක්ෂේත්‍රයේ පුවත් මවන රංගන ශිල්පීනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
 
පසුගිය දවසක සාරංග දිසාසේකර විසින් ඇයට විවාහ යෝජනා කළා නේ. ඉතිං මේ දෙන්නා නුදුරේදීම විවාහ වෙන්න නියමිත බවයි ආරංචි මාර්ග නම් පවසන්නේ.

මේ දෙන්නාම දැන් හිරු ටීවි ඔස්සේ විකාශය වන "අකුරු මැකී නෑ.."  ටෙලි නාට්‍යයට සම්බන්ධවෙලා ගොඩාක් කාර්යබහුලව ඉන්නවා කියලත් කියනවා.
 
එම ටෙලි සිත්තම හැඩ කරන නළුනිළියන් ඊයේ දිනයේදී පැවැති කොපි චැට් වැඩසටහනට එක් වුණා.
 
එහිදී දිනක්ෂි ප්‍රියසාද් කුඩා කාලයේ තමන්ගේ අනාගතයේදී වෙන්න හිටපු චරිත ගැන ලොකු ලැයිස්තුවක්ම කිව්වා.

No comments:

Post a Comment

Post Bottom Ad