ගයාත්‍රි ඩයස් අප රටේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිණියක්නේ. රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඇය පසුගිය දිනක ඇයගේ ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබුණා.
"මගෙන් මොනතරම් අඩුපාඩු වුනත් කවදාවත් මගේ හිත නොරිද්දපු එකම ආදරය"යනුවෙන්. සිය දියණියන් දෙදෙනා සමඟින් ලබා ගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබුණා.
එම ඡායාරූප කිහිපය පහතින්....................
No comments:
Post a Comment