Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, July 21, 2020

ජනාධිපති ඝාතනය කරන බවට බූස්සේ පාතාල කෙරුමෙක් දන්වයි

ජනාධිපති හෝ ආරක්‍ෂත ලේකම් තමනට ලොකු නැති බවත් ජනාධිපති ඉන්නේ අවුරුදු පහක් පහක් බවත් තමන් හිර කලාට වැඩක් නැති බවත් බන්ධනාගාර ලොක්කන් ද මරා දමන බවත් දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කළ සාමාජිකයෙක් වන කොස්ගොඩ තාරක ඇතුළු පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් දැනට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනෙකුට මෙම ප්‍රකාශය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය ට කර ඇති පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය රහස් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

කොස්ගොඩ තාරක ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ ආරම්භ කර තිබූ ආහාර වර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉහත බන්ධනාගාර කොමසාරිස් තිදෙනා බූස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන් විසින් මෙම ප්‍රකාශය කර තිබේ.

‘අපි ළඟ ඕන තරම් ආයුධ තියෙනවා. අපිව හිර කලාට වැඩක් නෑ. මගේ මිනිස්සු ඕන තරම් එලියේ ඉන්නවා. ජනාධිපතිට සෙල්ලම් දාන පුළුවන් අවුරුදු පහයිනේ. අපි මෙතන හිර කරා කියලා වැඩක් නැහැ. එළියෙ යකඩ ඔක්කොම ක්‍රියාත්මකයි. ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්ටත් එච්චරයි. උඹලටත් එච්චරයි. උඹලා බාවනවා’ යනුවෙන් පොඩි ලැසී නැමැත්තා ප්‍රකාශ කළ බව බන්ධනාගාරය කර ඇති පැමිණිලි සඳහන් වී තිබේ.

- Lanka C News

No comments:

Post a Comment

Post Bottom Ad