Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Friday, May 1, 2020

කොරෝනා ආසාදිත සෙබළුන්ගේ ප‍්‍රතිශක්තිකරණය උපරිමයේ

කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.

එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad