Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Friday, May 1, 2020

එක් දිනක වැඩිම සුව වීම අදයි.

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු හඳුනාගෙන තිබේ.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් 666 දක්වා ඉහළ යයි.

වාර්තා වූ රෝගීන්ගෙන් 09 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වන අතර සෙසු පිරිස 06 දෙනෙක් සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනයට යොමු කළ පුද්ගලයින්ය. නාරාහේන්පිටල දාබරේ මාවතේ රෝගියාගේ ආශ‍්‍රීතයෙක්ද වෙයි.

එමෙන්ම මෙම කාලය ඇතුළතදී පුද්ගලයන් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

ඒ අනුව සුව වූ ප‍්‍රමාණය 155 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad