Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Sunday, May 10, 2020

ජනාධිපති කියන දේ කරන නායකයෙක්

මෙවන් ව්‍යවසනකාරි අවස්ථාවකදී එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවට සහයෝගය දීම යුතුකම බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් වියදම් කිරීම අවශ්ය නමුත් ඒවා නිල වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු යයිද ඔහු පැවසීය.

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා කියන දේ කරන නායකයෙක් බවත් එය සාමාන්‍ය දේශපාලඥයින්ගේ නැති ලක්ෂණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා ගත් තීන්දුවන් ලෙහෙසියෙන් වෙනස් නොකරන බවද හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.

මැතිවරණයෙන් පසු ආණ්ඩුව එක් වන්නැයි ආරාධනා කලහොත් ඒ ගැන පක්‍ෂයක් ලෙස සලකා බලන බවද ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.

අන්තර්ජාල නාලිකාවක්් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad