Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Sunday, May 10, 2020

ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු - සජිත් ජනපති කරන්න සාකච්චා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් නැවතත් අධිකරණයේ නඩු පැවරීමට විපක්ෂ කණ්ඩායම් කිහිපයක් සූදානමින් සිටින බවට අන්තර්ජාලා මාධ්‍ය කිහිපයක් වාර්තා පල කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි වී ඇත්තේ ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ටරයේ සදහන් දිනයේදීය යන්න පදනම් කරගෙන මෙම නඩුව ගොනු කිරීමට යයි.

ජනාධිපතිවරණය පැවැතෙද්දී ඔහු ඇමරිකා පුරවැසිභාවය දරමින් සිටි බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කිරීමට යන බවත් එනිසා ලබා ගත් ජයග‍්‍රහණය බල රහිත කරවීමටත් පෙත්සම මගින් මැඩල්ලීමට යයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරීම පත්වීම අවලංගු කර ඊළඟට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට ඇති හැකියාව ගැන සලකා බලමින් සොයා බලමින් සිටින බව වාර්තාවන්හි සඳහන් වේ.

කෙසේ නමුත් ජනාධිපතිවරණයට පෙර දීම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරිනියක කියා සිටියේ පුරවැසි භාවය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන්නේ අදාල රටේ තානාපති කාර්යාලය මිස ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නොවන බවයි

ෆෙඩරල් රෙජිස්ටරයේ නම පළ කරන්නේ එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් එරට අභ්‍යන්තර කටයුතු සඳහා බවත් පුරවැසිභාවය අහෝසි කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට නැතැයිද ඇය කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad