Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, May 12, 2020

රාජපක්‍ෂලා හොරකම් කල මුදලින් මාස 06ක් පඩි ගෙවන්න පුළුවන්

Patali Champika Ranawaka gossiplanka

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඉල්ලා සිටි පරිදි රජයේ සේවකයින් තම වැටුප රජයට පරිත්‍යාග කළ යුතු නැති බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.

මාස හයක කාලයකට සියලු රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිය හැකි තරමේ මුදලක් රාජපක්ෂලා විසින් හොරකම් කර ඇති බවද ඔහු පැවසීය.

විවිධ ව්‍යාපෘති හරහා මෙම කොමිස් මුදල් රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගෝලබාලයන් විසින් සොරකම් කර ඇතැයි කරුණු සහිතව ඔප්පු වී ඇති බවද ඔහු කියා සිටියේය.

එනිසා එම තහවුරුවූ මුදල්වලින් රජයට අවශ්‍ය මුදල් ලබාගත හැකි බවද ජනාධිපති ලේකම්වරයාට තමන් පවසන බවද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad