Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Friday, May 8, 2020

පුංචි නිර්වාන් එක්ක අගමැති මන්දිරයේ වෙසක් සැමරෙන අපූරුව

අගමැති මහින්ද රාජපක්ෂ මේ වෙද්දී කුලුඳුලේම සීයා කෙනෙක් වෙලා ඉන්නේ කියලා මේ වෙද්දී හැමෝම වගේ දන්නවා. කාර්යබහුල දිනචර්යාව ඇතුළේ වුණත් තමන්ගේ මුණුබුරා වෙනුවෙන් එතුමා පුංචි වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්නේ නෑ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

කොහොම වුණත් බොහොම අවාසනාවන්ත විදහට මුළු ලෝකයටම බලපාපු කොරෝනා වසංගතය නිසා වෙනදා වගේ නිදහසේ වෙසක් සමරන්න අපි කාටවත් අවස්ථාව ලැබෙන්නේ නෑ. අගමැති මන්දිරේ අයටත් මේ තත්ත්වය මෙහෙමම තමයි. ඇඳිරි නීතිය නිසා ඔන්න ගෙදර අය එකතු වෙලා වෙසක් සමරන්න මේ පාර හැම ගෙදරකටම වගේ හොඳ අවස්ථාවක් ලැබිලා තියනවා.

ඉතින් ඔන්න රාජපක්ෂ පවුලටත් මේක බොහොම විශේෂ වෙසක් මංගල්‍යයක් බව. මොකද මේක තමයි පුංචි නිර්වාන් එක්ක ගෙදර හැමෝම එකට සමරන පළවෙනි වෙසක් උත්සවය. මේ වෙසඟ රාජපක්ෂ පවුලට කොච්චර සතුටුදායක එකක්ද කියලා දැනගන්න පුළුවන් විදිහේ බොහොම අපූරු ඡායාරූප කිහිපයක් මේ වෙද්දී අන්තර්ජාලය පුරා සැරිසරනවා.

බලන්නකෝ පුංචි මුණුබුරා හරි හරියට වෙසක් සමරන්න සූදානම් වෙන හැටි. අන්තර්ජාලය පුරා බොහෝ දෙනෙක්ගේ හිත හොරගත්ත ඒ ඡායාරූප එකතුව ඔබටත් පෙන්නන අපි හිතුවෙත් ඒ නිසාමයි.

No comments:

Post a Comment

Post Bottom Ad