Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Monday, April 20, 2020

කොරෝනා රෝගීන් ගණන 304ක් දක්වා ඉහළට

 නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 304ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද දිනයේදී සවස 6.30 වන විට කොරෝනා ආසාධිතයින් 33 දෙනෙක් වාර්තා වී ඇත.

මේ අතර කොරෝනා ආසාධිත තවත් රෝගියෙක් ඉන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 98ක්.

Source: Neth

No comments:

Post a Comment

Post Bottom Ad