නව කොරෝනා වෛරසය වැලදීමෙන් අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්ව ඇති පිරිස 40,000 ඉක්මවා තිබෙනවා.
මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 40,461 ක් බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය සඳහන් කරන්නේ. එරට වාර්තා වන කොරෝනා ආසාධිතයින් 755,533 ක් වනවා.
ලොවපුරා මේ වන විට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 165,234ක් වන අතර රෝගීන් සංඛ්‍යාව මිලියන 2.4ක් ඉක්මවා තිබෙනවා.
Source: Neth
No comments:
Post a Comment