Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Thursday, April 23, 2020

පාස්කු ප්‍රහාරකයින් හෙළිකල වරදට වෙඩි කා අදටත් ඔත්පල මොහොමඩ් තස්ලිම්

Mohammed Taslim Gossiplanka

මොහොමඩ් තස්ලිම්.. ඔහු ශ්‍රී ලාංකික වීරයෙකි.. තම මව්බිමට ආදරය කල වරදට අදටද එක්තැන්වී විදවන.

ඔහු ලබාදුන් තොරතුරු අනුව පසුගිය රජය ක්‍රියාත්මක වූවානම් එදා පාස්කු ප්‍රහාරයේ මියගිය පිරිස අදටද ජීවතුන් අතරය.ඔහු විසින් සපයන ලද තොරතුරු අනුව පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙන් ප්‍රහාරයට මාසතුනකට පෙර අවි ගබඩාවක්ම සොයාගන්නා ලද අතර සැකකරුවන් හතරදෙනෙක් ද අත්අඩංගුවට ගැනුනි.මේ අතර ශ්‍රැංගීලා බොම්බකරු ඉල්හාම් ඊබ්‍රාහිම් ද වූ අතර ඔහු ඉතා ඉක්මනින් නිදහස් කලබව සදහන් ය.

එහෙත් සියලු තොරතුරු සැපයිම හේතුවෙන් ඔහුට ත්‍රස්තවාදින්ගේ ඉලක්කයක් බවට පත්වීමට සිදුවිය.සහරාන් කල්ලිය නිවසටම පැමින නිදි ඇදේම වෙඩි තැබු අතර බරපතල තත්වයේ සිටි මොහුට ජීවත් වීමට වාසනාව තිබුනද ඔහු අද අංශභාග තත්වයෙන් ඇදෙහිම ඔත්පලව වැතිරීසිටී….

ඔහුගේ වචනයෙන් ම කියනවානම් , එදා පැවති රජය ඔහුදුන් තොරතුරු අනුව ක්‍රියාත්මක වීනම් එදින පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස අදටද ජිවතුන් අතරය.ඔහුගේ බිරිද පවසන පරිදි පාස්කු ප්‍රහාරය සිදුවු දින රුපවාහිනියේන් එ පිලිබදව දැනගත් ඔහු හඩා වැලපී ඇත.

තම ජීවිතය ගැන පවා නොතකා මෙපමන තොරතුරු ප්‍රමානයක් හෙලිකල මොහොමඩ් තස්ලිම් අද බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරයි.එදා මියගියේනම් මීට වඩා හොදයැයි ඔහු පවසයි.ඒ ඔහුගැන දැන් සොයාබලන්න හෝ ඔහු අගයන්න කිසිම කෙනෙකු දැන් නොමැති නිසාවෙනි.සියල්ලට ඔහු අමතකවී ගොසිනි..

මොහොමඩ් තස්ලිම් ,ඔබ ශ්‍රී ලාංකික අපිටනම් වීරයකි..තම ජීවිතය පවා තම මව්බිම වෙනුවෙන් කැපකල.

සටහන – සොහාන් ඩී සිල්වා ෆේස්බුක් ගිණූමෙන්

No comments:

Post a Comment

Post Bottom Ad