
පුද්ගලයෙකු පාපැදියකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල වලට මුදා හැර තිබේ.
අධිවේගී මාර්ගයේ ඔහු පාපැදියෙන් යන්නේ හම්බන්තොට සිට කොළඹ යන මං තීරුවේ ප‍්‍රතිවිරුද්ද දිශාවටයි.
බෙලියත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පාපැදියෙන් ගමන් කරමින් සිට ඇත.
No comments:
Post a Comment