Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, September 9, 2020

13 අහෝසි කරන බව කියූ ඇමති සරත් වීරසේකරට ඉන්දියාවෙන් වහා කැදවීමක්

පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වන සංශෝධනය අහෝසි කළ යුතු යයි කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාට ඉන්දීය තානාපති කාර්යාලය විසින් ආරාධනා කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙම හමුව සිදු එළඹෙන සතිය තුළ සිදුවීමට නියමිතව ඇත.

රාජ්‍ය ඇමැති සරත් වීරසේකර සඳහන් කර ඇත්තේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවකි.

පළාත් සභා ආරම්භ කර වසර තිස් දෙකක් ගතවී තිබෙන බවත් ඉන් සිදු වී ඇති ජනතා සේවාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි මේ වන විටත් ඇමැතිවරයා විසින් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ ජනගහණය අඩු රටවල මධ්‍යම ආණ්ඩුවෙන් වෙන්වී පළාත් සභා වලින් පාලනය වීම ගැටලු රැසක් ඇති වීමට හේතුවක් වනු ඇති බවය.

No comments:

Post a Comment

Post Bottom Ad