Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, September 9, 2020

නිසල වූ ගිනිගත් නෞකාවේ අලුත්ම දර්ශන

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමෙන් අනතුරුව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න යළි පාලනය කිරීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදුකළ සුවිශේෂී ගුවන් මෙහෙයුමක් බවයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බ්ම්බි බකට් ආධාරයෙන් නැව මතට ජලය ලීටර් 440,000ක් අවස්ථා 176කදී ගුවන් යානා යොදාගනිමින් හෙලා ඇති බවයි.

ඒ සඳහා ගුවන් යානා පැය 100කට අධික කාලයක් පියාසර කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad