Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Thursday, September 3, 2020

කොරෝනා සුව වුවත් වෛරසය මාසයක් යන තුරු සිරුරේ

කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූවද තවත් මාසයක පමණ කාලයක් කොරෝනා වෛරසය ඔවුන්ගේ සිරුරේ පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය කර ගෙන තිබෙනවා. වයස අවුරුදු 50 ට අඩු අය සඳහා දින 35 ක කාලයක්, 80 ට වැඩි අය සඳහා දින 38 දක්වා කාලයක් ඒ සදහා ගතවනු ඇති බවටයි පැවසෙන්නේ.

කොරෝනා රෝගීන්ට වෛරසය ඉවත් වී ඇත්දැයි දැන ගැනීමට මාසයකට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදු වනු ඇති. ඉතාලියේ රෝගීන් 1,162 ක් යොදාගෙන සිදුකල අධ්‍යයනයක වා්ර්තාවක් බි‍්‍රතාන්‍ය වෛද්‍ය සඟරාව විසින් ප‍්‍රකාශයට පත් කරමින් අද මෙම කරුණු අනාවරණය කළා. එහිදී හෙලි වී ඇත්තේ වෛරසය නොමැති බවට තහවුරු වන පරීක්ෂණ පහෙන් එකක් පමණ නිවැරදි නොවිය හැකි බවයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ වී ඇති බැවින් කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගැනීමට හා බෙදා හැරීමට ක‍්‍රියාත්මක ජාත්‍යන්තර මෙහෙයුම සඳහා සහභාගී නොවන බව අමෙරිකාව අවධාරණය කරනවා. වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ වී රටවල් 172 ක සහයෝගයෙන් සිදුකරන මෙම කටයුත්තට ධවල මන්දිරය සම්බන්ධ නොවන බවයි.

මේ අතර එංගලන්තයේ මිලියන ගණනක සිසුන් මාස හයකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු අද නැවත පාසැල් වෙත පැමිණියා.

No comments:

Post a Comment

Post Bottom Ad