Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, July 21, 2020

නිරෝධායනය වෙමින් සිටි එකම පවුලේ 4 දෙනාගෙන් 3කට කොරෝනා ආසාදනය වෙයි

වෙන්නප්පුව - වයික්කාල ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි එකම පවුලේ සිව්දෙනෙකු අතරින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන් ප‍්‍රතිකාර සඳහා මාරු කෙරුණේ මිනුවන්ගොඩ කොවිඞ්-19 ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙතයි.

ඉකුත් 07 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි ඇති මෙම පිරිස අකුරණ සහ අලවතුගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ එකම පවුලේ මව, පියා සහ අවුරුදු 07 ක් වන පිරිමි දරුවෙකුටයි.

- ජූඞ් සමන්ත

No comments:

Post a Comment

Post Bottom Ad