Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Monday, July 20, 2020

එජාපය තවත් ගැටුමක.. රනිල්ට නායකත්වයෙන් යන්න කියයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැන් වෙනස් විය යුතු බවත් එක් පුද්ගලයෙකුට වසර විසි හයක් තිස්සේ පක්ෂ නායකයා වී සිටිය නොහැකි බවත් එම පක්‍ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

තමන් එක්සත් ජාතික පක්ෂ නායකයා වී ලංකාවේ ජනාධිපති හෝ අගමැති වුණොත් වාසි එන්නේ නුවරඑළියෙ ජනතාවට යයිද ඔහු සඳහන් කළේය.

තමන් මේ වන විටත් පක්ෂයේ 3 හෝ 4 ට ඉන්නා බවත් පැවසූ ඔහු අවුරුදු විස්සක් තමන් දේශපාලනය කර ඇති බවද කියා සිටියේය.

තමන්ට පක්ෂයේ ඉහළම තැනට පැමිණීමට වශ්‍ය නිසා පුංචි තල්ලුවක් ලබා දෙන ලෙස ඔහු නුවරඑළියෙ පැවති ජනහමුවකදී පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad