Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, July 29, 2020

නිරෝධායනයෙන් පැනගිය දෙදෙනෙකු පාස්පෝට් කන්තෝරුවේදී අල්ලාගනී

නිරෝධායනය සඳහා යොමු යොමු කළ කාලය අවසන් වී ස්වයං නිරෝධායනයට යොමුකර සිටි කාලය අතරේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට පැමිණ සිටියදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී බුද්ධි අංශ නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ.

ඉන් පසු ඔවුන් නැවතත් කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා කිලිනොච්චියේ පදිංචිකරුවන් වන අතර පසුගිය 10 වනදා මෙරට පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිටයි.

එහිදී ඔවුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසු සති දෙකක කාලය ඉකුත් වීම නිසා පසුගිය 24 වැනිදා ස්වයං නිරෝධායනය සඳහා නිවාස වලට යොමු කරන ලදී.

නමුත් ස්වයං නිරොදායන කාලය අවසන් වීමට පෙර මෙසේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පැමිණ සිටීම නිසා බුද්ධි අංශ විසින් ඔවුන් අල්ලා නැවත නිරෝධායන සඳහා යොමු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad