Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Sunday, July 26, 2020

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මවුබිමට ගෙන ඒමේ වැඩපිළිවෙල යලි ඇරඹේ

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාවලිය රජය විසින් ලබන සතියේ සිට යළි ආරම්භ කරනු ඇතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ පිළිබඳව කළ විමසීමකදී යුද්ධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.

නිරෝධායනයට යොමුකිරීමේදී ඇතිවන ගැටලූ පිළිබඳ සලකා බලා විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකිකයින් ගුවන් මගින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි රජය ඉකුත් දා තීරණය කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad