Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, May 6, 2020

මැයි 11 සඳුදා සිට වෙන්නේ මෙහෙමයි

මැයි 11 වැනිදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග විමසීමට ලක් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සියලුම සේවා සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජය නිර්දේශයන්ට අනුව ඇරැඹීමට පියවර ගත යුතු බවට උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික ආයතන මැයි 11 සඳුදා සිට විවෘත කෙරේ.

නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.

පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00 ට විවෘත කළ යුතුය.

සේවයට කැඳවන සේවකයන් සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.

ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල ගමන් කිරීම රැකියාවට යන අයට සීමා කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad