Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Sunday, May 3, 2020

මැකො තවත් බාල්දියක් පෙරලයි

මහමැතිවරණය සඳහා භාරගත් නාමයෝජනා වල නීත්‍යානුකූල තත්ත්වයේ ගැටලුවක් මතුවී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසා ඇත.

පක්‍ෂ නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී පසු ඔහු මේ බව සදහන් කර ඇත.

නාමයෝජනා භාරගත් මාර්තු 17 18 19 දිනයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත් කර තිබීම මීට හේතුව වී ඇත.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad