Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, May 6, 2020

සත්තු දඩයම් කර ෆේස්බුක් දාන අයෙකු පොලිසියෙන් සොයයි

සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ ලසිත් රණවීර නමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුව තිබෙනවා.

ඒ පිළිබඳ සිදුකළ දැනුම්දීමකට අනුව මෙලෙස අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සහ වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad