Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Monday, May 4, 2020

හැඳුනුම්පතේ අවසන් අංකය අනුව යා හැකි අය ගැන විශේෂ නිවේදනයක්

ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් පිටව යාමට අවසර හිමිවන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසිසේත් අදාළ නොවන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටින්නේ.

කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවල ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබේ.

නිවසින බැහැර යාමට හැක්කේ පහත පරිදි ජාතික හැඳුනුම්පත් අංක සහිත පුද්ගලයින්ටය :

සඳුදා              : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 1 හෝ 2 ඇති අය
අඟහරුවාදා     : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා             : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා   : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා         : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

No comments:

Post a Comment

Post Bottom Ad