Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Monday, May 11, 2020

මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ

මැතිවරණ කොමිසම විසින් නියම කරන ලද මැතිවරණ පැවැත්වීමේ දින සම්බන්ධයෙන් කිසිවෙකුට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ.

මැතිවරණය පැවැත්වීමට විරුද්ධව අධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් සදහා නීතිපතිවරයා විසින් සිය මතය දක්වමින් මේ බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මෙම පෙත්සම් වලට අදාලව තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටන බවද නීතිපතිවරයා විසින් දන්වා ඇත.

පාර්ශව කිහිපයක් විසින් මැතිවරණය පැවැත්වීම සඳහා වූ ගැසට් නිවේදනය අහෝසිකරන ඉල්ලමින් අධිකරණයට පෙත්සම් ගොනු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad