Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, May 5, 2020

හිටපු බිරිද අත් අකුරින් ලියූ ලිපියක් ගම්මන්පිල අතේ !

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා නිසා මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීම් ගැන අත්අකුරින් ලියූ ලේඛනයක් ඔහුගේ හිටපු බිරිද විසින් තමනට ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

චම්පික රණවක මහතාගේ දික්කසාද නඩුව මෙහෙයවන ලද්දේ තමන් විසින් බවත් ඊට අදාළ සියළු ලේඛණ තමන් සන්තකයේ ඇති බවත් ඔහු කියා සිටියාය.

ඇයට දියණියන් දෙදෙනෙක් සිටින සිටින බවත් ඔවුන් සමාජයට මුහුණ දිය යුතු බවත් පැවසූ ඔහු තමන් එම ලේඛණ කිසිසේත්ම හෙළිදරව් නොකරන බවද ගම්මන්පිල මහතා කියා සිටියේය.

පවතින දේශපාලන තත්වය ගැනද ගම්මන්පිල මහතා අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad