Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Sunday, May 3, 2020

පරිප්පු හා සැමන් සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ඉවතට

පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65/- ක් සහ ග්‍රෑම් 425 ක ශුද්ධ බරින් යුත් ටින් කළ මාළු රුපියල් 100ක් ලෙස උපරිම මිල නියම කරමින් පනවා තිබු පාලන මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පරිප්පු සහ ටින් කළ මාළු ‬සඳහා ඉකුත් මාර්තු මස 17 වෙනිදා සිට පනවා තිබු පාලන මිල ඒ අනුව ඉවත් වෙනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad