බදුල්ල, ස්ප්‍රිංවැලිහි පිහිටා ඇති බ්ලැක්පූල් තටාකයේ දිය නෑම සඳහා ගොස් සිටි සිසුන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු දියෙහි ගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එම ප්‍රදේශයේ පදිංචි 18 හැවිදිරි තරුණයෙක්.
එම සිදුවීම තවත් සිසුවෙකුගේ ජංගම දුරකතනයේ සටහන්ව තිබුණේ මෙලෙසින්.
No comments:
Post a Comment