කොරෝනා වසංගතය පාලනය කල හැකි දක්ෂ කණ්ඩායමක් සමගි ජනබලවේගය සිටින බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.
මේ බව ඉතා ඉක්මනින් ජනතාවට දැනුම් ඇති බවත් ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
කොරෝනා වෛරසය සදහා ‘ප්ලැකනිල්’ නම් ඖෂධ වඩාත් සුදුසු බව එම පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මෑතකදී හෙලිදරවු කලේය.
එසේම පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු විසින් ඉදිරිපත් කල බොත්තමක් ඔබා මිඩ්වයිෆ් හසුරුවීමේ සංකල්පයද වැඩි දෙනාගේ අවදානයට යොමු විය.
No comments:
Post a Comment