Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Thursday, April 23, 2020

කොරෝනා නිසා ලංකාවේ දුප්පත්කම 43%කින් වැඩිවෙනවා

gossiplanka hiru gossip

කොරෝනා වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයක ලක්වීම නිසා මෙම වසර අවසන් වනවිට මෙරට තුළ දුගීභාවය 43.9%කින් ඉහළ යනු ඇති බව සිය පුරෝකථන වාර්තා මගින් ලෝක බැංකුව සඳහන් කරනවා.

එමෙන්ම මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3%කින් පහළට ගමන් කරනු ඇති බවද ලෝක බැංකුව පුරෝකථනය කරයි.

එම තත්වය මත මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දැඩි අරගලයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ලෝක බැංකුව දක්වා තිබේ.

එමෙන්ම කොරෝනා පාලනය කිරීම සඳහා සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමට ගනු ලබන පියවර නිසා ද ආර්ථිකය වෙත ඍජු බලපෑමක් එල්ලවනු ඇති බව ද ලෝක බැංකුව කියා සිටියි.

තවදුරටත් සංචාරක සීමා දීර්ඝ කිරීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටෙනු ඇති බවද ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad