Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Monday, April 20, 2020

ගුණසිංහපුර බස් නැවතුමේ සිටි පුද්ගලයින් 360ක් ආරක්‍ෂිත ස්ථානයට

කොරෝනා වසංගත රෝග තත්ත්වය පාලනය සදහා පනවනු ලැබූ ඇදිරි නීතිය හේතුවෙන් ස්ථීර වාසස්ථානයක් නොමැතිව කොළඹ ප්‍රදේශයේ ඔබමොබ සැරිසරමින් සිටි පිරිස් සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පරිදි ගුණසිංහ පුර බස්නැවතුම් පොල වෙත ඒකරාශී කර ශ්‍රී ලංකා පොලිසිය, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා විවිධ දානපතීන් විසින් පසුගිය දිනවල ආහාර පාන ලබා දෙමින් රැක බලා ගනු ලැබුවා.

නමුත් මෙම පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වීමත් සමග ඔවුන්ව ආරක්‍ෂිත ස්ථානයක් කරා යොමු කිරීමට පොලිසිය සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අද (17) කටයුතු කර තිබෙනවා.

මේ වන විට ගුණසිංහපුර ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට සිදුවීමත් හේතුවෙන් මෙම පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඒ අනුව පුද්ගලයින් 360 දෙනෙකුගෙන් පමණ වූ පිරිසක් මූලික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට ඔවුන්ව විෂබිජ හරණය කිරීමෙන් පසු අලුත් ඇදුම් ද ලබා දී අද දින ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad