කොරෝනා වෛරසය මෙරට සමාජ ව්‍යාප්තියක් දක්වා තවමත් වර්ධනය වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
අද උදෑසන හිරු ටී. වී. නාලිකාවේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
එහිදී ඇය සඳහන් කළේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම ජනතාවගේ වගකීමක් බවයි.
No comments:
Post a Comment