Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Thursday, October 8, 2020

හදුනාගත් ආසාදිතයන් 1034 දෙනාගෙන් රෝහල්ගත කර ඇත්තේ ආසාදිතයන් 528 ක් පමණයි

කොරෝනා ආසාදිතයන් ලෙස සැලකෙන බ්‍රැන්ඩික්ස් සේවකයන් 506 දෙනකු තවමත් සොයාගෙන නොමැති බව වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වනවිට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

මෙම පිරිස ආයතනයට ව්‍යාජ ලිපින සහ ව්‍යාජ ලිපි ලේඛන ලබා දී තිබීම හේතුවෙන් සොයා ගැනීමට අපහසු වී ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් එම පිරිස සොයා විමර්ශන ආරම්භ කොට ඇති බවක්ද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad