Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, October 13, 2020

කොල්ලුපිටිය බ‍්‍රැන්ඩික්ස් මූලස්ථානයේ 07කට කොරෝනා…

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 07 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කර සිටිනවා.

මෙලෙස වෛරසය ආසාදනය වූ සියලුදෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියලුදෙනාම ආශ්‍රිතයින් ලෙස තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ අතර රත්මලාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් බැංකුවක් ශාඛාව තාවකාලික වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූ එක් නිලධාරියෙකුගේ බිරිඳක් එම බැංකු ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad