Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, October 6, 2020

බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි හෙලි වූයේ නෑ..

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ පිපිරීම් වලට සම්බන්ධයක් ඇති බව තහවුරු නොවීම හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සහෝදරයා වන රියජ් බදියුදීන් නිදහස් වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රියාජ් බදුර්දීන් සැකකරුවකු පමණක් බවත් ඔහු රඳවා ගෙන ප්‍රශ්න කිරීමක් කළ බවත් එහිදී සාක්ෂි අනාවරණය වී නැති බවත් ඇමැතිවරයා පැවැසීය.

කෙසේ නමුත් අදාළ පරීක්ෂණ අවසන් වී නැති අතර ඉදිරියටත් සිදුකරන බවත් නැවත සාක්ෂි ලැබෙන පරිදි ඔහු නැවත අත්අඩංගුවට පත් විය හැකි බවද කියා සිටියේය.

ඔහු අත්අඩංගුවට ගැනීමේදී අවස්ථාවේ සහ ඔහු මුදා හළ අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන විමර්ශනයක් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂය විසින් සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad