ගම්පහ පොලිස් කොට්ටාසයට, කඳාන සහ ජා-ඇළ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු පොලිස් නීතිය පනවන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊට අදාළ පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනය.
Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip
No comments:
Post a Comment